දේශීය පුවත්

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඊයේ (16) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කථානායකවරයා හා පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සමඟ පැවති සාච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ කිසිවක් ගණන් නොගෙන් ක්‍රියා කළ ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මෙම සිදුවීමේ වල නිෂ්පාදකවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා බවත් එහි අධක්ෂකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් කථානාය කරූ ජයසූරිය මහතා එහි නළුවෙක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More