පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයා හා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තුවේ මුල්ලක පෙම් කෙලිද්දී මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි සරම උස්සා පෙන්වූ බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
වැඩිදුරටත් අදස්දැක්වු අමාත්‍යවරයා පැවසුවේ මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හැසිරෙන්නේ මද කිපුණු අලි මෙන් බවයි.
කථානායකවරයා මෙලෙස හැසිරෙන ආකාරයෙන් අනුව ඔහුට අත්තන ඇට කැවිලද යන්න සිතෙන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
ඊයේ අගමැති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අද වන විට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම පිස්සන් කොටුවක් වී ඇති බවත් කතානායක කරූ ජයසූරිය කතානායක ඊට වගකිව යුතු බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...