පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා රන්ජන් රාමනායක ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
පාර්ලිමේන්තු සභා ඝර්භය තුලට තියුණු ආයුද රැගෙන යාම හා මනුෂ්‍ය ඝාතනයකට උත්සාහ දැරීම යන චෝදනා මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනෙනු ඇත.
මොවුනට එල්ල වී ඇති චෝදනා බරපපතල වන අතර මහාදිකරණයක් හමුවේ නඩු පැවරීමක්ද සිදු වනු ඇති බවත් එතෙක් රක්‍ෂිත බන්ධනාරගාර ගත කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.
මොවුන් දෙදෙනාට එරෙහිව මන්ත‍්‍රිවරුන් විසින් පොලිසියට පැමිනිලි කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...