රජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ අවසර ලබාදී ඇති බවට වාර්තා වන තොරතුරු ප්‍රතික්ෂෙප කරන බවත් පොලීසිය පවසයි.
ඊයේ (23) දින පැවැති පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමක් දැඩි කතාබහට ලක්ව තිබේ. එහිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කිරීමේ ඡන්ද විමසීමේදි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදු කළ ඡන්ද විමසීම නැවතත් වඩා පැහැදිලිව බහුතරය පෙන්වීමට නම් වශයෙන් කියවා සිදු කරන ලෙසට එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇත. ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා හිතවාදීන් විසින් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් සංවිධානයක් බිහිකිරීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. මෙම සාකච්ඡාව සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට හිතවත් ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් සහභාගි වී සිටින බව දැනගන්නට ඇත. ශ්‍රී ල....
බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනිය නියෝජිත ජොනතන් මිලර් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ චැනල් ෆෝ රූපවාහිනියේ නියෝජිතයා මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අර්බුදය ගැන වාර්තා චිත්‍රපටයක් නිපදවීමට ය. -divaina
පවතින දේශපාලන අර්බුදය හමුවේ රජයක් පිහිටු වීමට තම පක්ෂය සහය නොදෙනා බව ද්‍රවිඩ ජාතිකස න්ධානයේ (ටී.එන්.ඒ.) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි. එමෙන්ම ඉදිරි මැතිවරණ ඉලක්ක කර එජාපයේ නායකත්වයෙන් ගොඩ නැගෙමින් පවතින සන්ධානයට ටී.එන්.ඒ. සහය හිමි නොවනා බවත්, ද්‍රවිඩ පක්ෂ...
මේ වන විට රටේ ඇති අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව් වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන තැන කරනු ලබන හැසිරිම බවත් ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. පසුගියදා ඉන්දිය...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. බැඳුම්...
* අගමැති මහින්ද - 103 * රනිල්-99 * ටී.එන්.ඒ.-14 * ජවිපෙ-6 * මුකො-1 පාර්ලිමේන්තුවේ ඊයේ (23) පැවැති ඡන්ද විමසීමට අනුව බලනවිට තවමත් බහුතරය ඇත්තේ ඡන්ද 103ක් හිමි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බව පැහැදිලි වේ. තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121ක් ලැබුණ ද ඒ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 1...
පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරමින් සිටින බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි. ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ජර්මන් ...
ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා රහස් පොලීසියට ප්‍රකාශයක් ලබානොදීම නිසා එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නම් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව රහස් පොලීසියේ...
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය අතර මතභේදකාරි තත්ත්වයක් හටගෙන ඇති බව පුබුදු ජාගොඩ මහතා පවසයි. අද(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා මෙම අදහස් පළ කළේය. වර්තමානයේ ජනතා විමුක්ති පෙ...
දේශපාලනය සමඟ මාතෘ භූමිය වෙනුවෙන් උඩුගං බලා පිහිනන ගමනේදී තම ජීවිතය හෝ තනතුර හෝ ඒ දෙකම නැතිවිය හැකි වුවත් සටන අත්නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මේ පිළිබඳ බොහෝ දේ ඉදිරියේ දී හෙළි කරන්නේ යැයි ද සිරිසේන මහතා කීය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අ...
ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (23) සවස 6.30ට ආරම්භ වීමට නියමිතව ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි . ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මතුව ඇති දේශපාලන තත්ත්වයන් පිළිබඳ එහිදී නායකයින් දෙපළ සාකච්ඡා කරනු ඇති බව එම ආරංචි මාර්ග අනාව...
කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ අරමුණින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද(23) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. අද වන විට මෙම පොදු අපේක්ෂක උන්ම...
විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ලබන 04 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට්...
පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්ථාව ර නියෝග බිඳහෙළමින් කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. “ කථානායක ‘කරුණාරත්න න්‍යාය’ අනුගමනය කරනවා. මූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න ම...
දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ පෙත්සම් විභාගයට මැදිහත්වීම සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දෙනු ලැබීය. එම පෙත්සමේ මූලික රමුණක් වන්නේ පෙත්සම් විභාගය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක...
කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවද ඔහු සඳහන් කළේය. එසේම විධිමත් විශ්වා...
කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුව අද දිනයේදීද එකගතාවයකින් තොරව අවසන් වී ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීම සම්බන්දයෙන් දිගින් දිගටම අද දිනයේදී එහිදී විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සන්ධානය 05, එජාපය 05, දෙමල සන්ධානය 01, ...
මෙරට ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට සෘජුව මැදිහත් වී ඇති ඇමරිකානු නිලධාරියා න "එ්, ආර්" මැත්තෙකු බව බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිංහල සහ ද්‍රවිඩ දේශපාලකයන් කිහිප දෙනෙකු හමු වී රහස් සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. මොහුගේ ගමන් බිමන් ගැන බුද්ධි අංශ විසින් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...