දේශීය පුවත්

එජාපෙ පොදු අපේක්ෂකයා කරූ

November 23, 2018 6:08 pm | Lanka Lead News

කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ අරමුණින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(23) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට මෙම පොදු අපේක්ෂක උන්මාදය නිසා කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය හේතුවෙන් රට අස්ථාවර වී ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම නවීන් දිසානායක මහතා පසුගිය දා පොදු අපේක්ෂකයෙක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ බවත්, එසේ පැවසීමෙන් පසු කථානායකවරයාගේ මෙම හැසිරීම වෙනස් වු බව ද මන්ත්‍රීවරයා සඳහන් කර කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More