ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (23) සවස 6.30ට ආරම්භ වීමට නියමිතව ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි . ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
මතුව ඇති දේශපාලන තත්ත්වයන් පිළිබඳ එහිදී නායකයින් දෙපළ සාකච්ඡා කරනු ඇති බව එම ආරංචි මාර්ග අනාවරණ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා ද අද (23) දිනයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා හමුවී ඇති බවට වාර්තා පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...