පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරමින් සිටින බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි.
ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස උපාධියක් සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළ යුතු බවය.
දඹර හිමියන්ගේ පැටිකිරිය සත්‍යගවේශකයෝ හෙළිකරයි
Gepostet von Lanka Lead News am Freitag, 23. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...