මෙරට ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට සෘජුව මැදිහත් වී ඇති ඇමරිකානු නිලධාරියා න “එ්, ආර්” මැත්තෙකු බව බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත.
පසුගිය සති කිහිපය මුළුල්ලේ සිංහල සහ ද්‍රවිඩ දේශපාලකයන් කිහිප දෙනෙකු හමු වී රහස් සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.
මොහුගේ ගමන් බිමන් ගැන බුද්ධි අංශ විසින් නිරීක්ෂණයක යෙදී තිබුණි. ශ්‍රී ලංකාවේ ගැටුම් සහ දේශපාලන තත්ත්වය ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තා සපයන්නේ මෙම නිලධාරියා බව අනාවරණය වී ඇත.
වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් මෙම තානාපති නිලධාරියා ක්‍රියා කිරීම ගැන රජයේ ඉහල පෙලේ බලධාරීන්ට ද වාර්තා වී තිබේ.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...