දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය අතර මතභේදකාරි තත්ත්වයක් හටගෙන ඇති බව පුබුදු ජාගොඩ මහතා පවසයි.

අද(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා මෙම අදහස් පළ කළේය.

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවටද ඔහු චෝදනා කර සිිටියේය.

රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරිම සඳහා අත්පත්‍රිකා බෙදාදීමක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් අද පෙරවරුවේ සිදු කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More