ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා රහස් පොලීසියට ප්‍රකාශයක් ලබානොදීම නිසා එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නම් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව රහස් පොලීසියේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.
එහෙත් පොලිස්පතිවරයා මේ වනතෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බවත්, මේ නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනයාමට අපහසුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් පසුවන බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...