දේශීය පුවත්

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ පෙත්සම් විභාගයට මැදිහත්වීම සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දෙනු ලැබීය.

එම පෙත්සමේ මූලික රමුණක් වන්නේ පෙත්සම් විභාගය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීම බව නීතිඥ රාජා ගුණරත්න මහතා පැවසීය.

විශේෂයෙන්ම මීට පෙර යම් පෙත්සම් කරුවන් විසින් විනිසුරු 05 ක ගෙන් සමන්විවිත නිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීම නිසා මෙම පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම පෙත්සමට ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකරකර, භික්ෂු සංවිධාන නියෝජනය කරමින් මාදුරුඔයේ ධම්මිස්සර හිමි, වෘත්තිකයන් නියෝජනය කරමින් නිමල් කරුණාසිරි, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නෙම්සිරි ජයතිලක මහතාද අත්සන් තබා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More