පවතින දේශපාලන අර්බුදය හමුවේ රජයක් පිහිටු වීමට තම පක්ෂය සහය නොදෙනා බව ද්‍රවිඩ ජාතිකස න්ධානයේ (ටී.එන්.ඒ.) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි.
එමෙන්ම ඉදිරි මැතිවරණ ඉලක්ක කර එජාපයේ නායකත්වයෙන් ගොඩ නැගෙමින් පවතින සන්ධානයට ටී.එන්.ඒ. සහය හිමි නොවනා බවත්, ද්‍රවිඩ පක්ෂවල සන්ධානයක් ලෙස තමුන් ශක්තිමත් පෙරමුණක් ගොඩනගා ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...