දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා අර්බුදය මැද ඇමරිකාව ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික සැපයුම් කඳවුරක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ සඳහා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ වන ජෝන් සී ස්‌ටෙනිස්‌ නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යෝධ නැව භාවිත කරන බව යූ. එස්‌. නේවි නිව්ස්‌ වෙබ් අඩවිය (10 දා) හෙළි කළේය. ඉන්දීය සාගරයේ...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රේෂ්ඨාධික...

සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා රට තුළ අරගලයක්...

ඊයේ 10 දින පැලවත්තෙේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ දී පුවත්පත් සහ සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසා ඇත. එහිදී ප්‍රධාන වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ...

පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත. ඒ අනුව ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් වලට අනුකූලව පාර්ලිමේන්තුව රැස්වන තුරු පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගී නොවීමට ගත් තීරණය තම කණ්ඩායම කිසිඳු ලෙසකින්වත් වෙනස් නොකරන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර...

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණි. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිං...

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර් බුස් මහතා විසින් තම රාජ්‍යයේේ උපාංගයක් ලෙස යොදාගත් බවට ප්‍රකට ආගමික කණ්ඩායමක් වන "බෝන් එගේන්"නිකායට අයත් පිරිස් ‍ශ්‍රි ලංකාව තුළ ප්‍රබල ලෙස කටයුතු කරන බව වාර්තා වේ. එම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව ක්‍රීකට් කණ්ඩායම තම ග්‍රහණයට නතුකර ගත් බව පසුගිය දිනවල වාර්තා විය. ...

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ. නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත. නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හ...

මැතිවරණයක් පැවැත්වීමට අදාල අධිකරණයේේ තීන්දුව පමාවීම ගැන කනස්සල්ල පළ කරන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා අධිකරණයේ තීන්දුව රටට අහිතකර නම් එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව තීන්දුවක් ලැබුනහොත් වහාම ජනමතවිචාරණයක් කැඳවා ජනතාවගේ තිීන්දුව ලබා ගන්නා ලෙස ජනපතිතුමා ගෙන් ඉල්ලා සිටියේ ය. ඒ මහතා විසින් එම ඉල්ල...

ඉන්දියාවේ ජම්බුකාෂ්මීර ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ගත් තීන්දුවට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර තිබේ. මෙම පෙත්සම ගොනුකර තිබුණේ භාරතීය ජනතා පක්‍ෂ මන්තී‍්‍රවරයෙකු වන ගගන් භගාත් විසිනි. පෙත්සම ගොණුකළ භාරතීය ජනතා පක්‍ෂයේ ගගන් භ...

ළඟදීම මහ මැතිවරණයක් පැවැත්වෙන බවට ඇතැම් පිරිස් මත පළ කළ ද කිසිදු මැතිවරණයක් හදිසියේ නොපවත්වන බවත් නොකෙරුණු වැඩ අඩුපාඩුකම් හිඩැස් සපුරාගෙන වැරදි නිවැරදි කරගෙන ගමක් ගමක් පාසා සංවර්ධන ඉලක්කයන් සපුරා ඉදිරි මාස 10 -12 කාලය තුළ නියමිත කාලවකවානුවේදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව එ.ජා.ප. නියෝජ්‍ය න...

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අසහස් පල කලේය. 2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි. එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූල...

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීය. කමිටුවේ සභ...

ලිට්‍රෝ ගෑස් අළෙවි ප‍්‍රවර්ධනය සදහා යයි සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් විසින් කරනලද ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි අපහසුතාවට පත්ව තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්වධ උන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු...

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු දීමනා තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අමාත්‍යවරුන්ට ගෙවන දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි ස...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මොරටුව, කටුබැද්ද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමින් මෙසේ අදහස් පළ කළේය. මුළු ලෝකයෙන්ම ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හොඳ ඉතිහාසයක් තිබෙන රටක්. අපට නිදහස ලැබෙන්...

පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අ...

යුත්කියේ ජනහඩ වේදිකාවේදී බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් නිර්ලජ්ජිත ලෙස විවේචනය කරමින් රට තුල ඇති ආගමික සංහිදියාව බිද දමමින් නිරාගමික රාජ්‍යයක් කරා රැගෙන යාමට දරණ ප්‍රයත්නය පරාජය කරමු. මෙසේ ප්‍රකාශ කලේ දේශප්‍රේමි බොදු පදනමේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි ලංකා ලිඩ් නිවුස් වෙත සිය අද...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ අරණ ලක්සිරි මහතා විසින් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ති‍බේ. ලක්සිරි මහතා විසින් ගොනු කළ එම පෙත්සමේ සඳහන් වනුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැ...

20 නැවතත් කරලියට

December 10, 2018 8:54 am

පවතින දේශපාලන අර්බුදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරී...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...