දේශීය පුවත්

ලිට්‍රෝ ගෑස් අළෙවි ප‍්‍රවර්ධනය සදහා යයි සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් විසින් කරනලද ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි අපහසුතාවට පත්ව තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්වධ උන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට උපරිමාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යෙව්දීන්ගේ ග්‍රහනයට හසුව ඇත.

මාධ්‍යෙව්දීන් අසන ලද ප්‍රශ්න හමුවේ පලා යාමට උත්සාහ කරමින් උන්වහන්සේ දිගින් දි්‍ගටම පවසා ඇත්තේ එකම ප්‍රශ්නය නැවත නැවතත් මතු නොකරන ලෙසය.

https://www.facebook.com/AdaDerana24x7/videos/729940674038059/?t=0



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More