පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර අතර අද පැවැති සාකච්ඡාවේදි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ ඔහු සඳහන් කළේය.
හෙට පෙරවරුවේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කරනු ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එළැඹෙන 14දාට පෙර ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...