මැතිවරණයක් පැවැත්වීමට අදාල අධිකරණයේේ තීන්දුව පමාවීම ගැන කනස්සල්ල පළ කරන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා අධිකරණයේ තීන්දුව රටට අහිතකර නම් එම මැතිවරණය පැවැත්වීමට එරෙහිව තීන්දුවක් ලැබුනහොත් වහාම ජනමතවිචාරණයක් කැඳවා ජනතාවගේ තිීන්දුව ලබා ගන්නා ලෙස ජනපතිතුමා ගෙන් ඉල්ලා සිටියේ ය.
ඒ මහතා විසින් එම ඉල්ලීම් කරනු ලැබුවේ අද (11) රාජගිරියේ ජාතික ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවැති ජාතික සංවිධාන එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ලේ ගැලීම්ට කොළඹට එන්න යැයි ආරාධනාවට පාත්‍රවී සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අමතා ලේ හැරීමට එනවිට පසුගිය වසර තුන තුල රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ හොඳ වැඩක් ගැන පාඨයක් සහිත පුවරුවක් ද රැගෙන එන ලෙස ඉල්ලා සිටීියේය.
අධිකරණ තීන්දුව රටට අහිතකර නම් වහාම ජනමතවිචාරණයක් පවත්වන්න. සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර ජනපතිගෙන් ඉල්ලයි.විශේෂ මාධ්‍ය හමුව ජාතික සංවිධාන එකමුතුව
Gepostet von Lanka Lead News am Dienstag, 11. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...