දේශීය පුවත්

සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප‍්‍රකාශ නිකුත් කර ඇති බවට පිවිතුරු හෙළ උරුමය පොලිස් මූලස්ථානයට කල පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More