දේශීය පුවත්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර් බුස් මහතා විසින් තම රාජ්‍යයේේ උපාංගයක් ලෙස යොදාගත් බවට ප්‍රකට ආගමික කණ්ඩායමක් වන “බෝන් එගේන්”නිකායට අයත් පිරිස් ‍ශ්‍රි ලංකාව තුළ ප්‍රබල ලෙස කටයුතු කරන බව වාර්තා වේ.

එම කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව ක්‍රීකට් කණ්ඩායම තම ග්‍රහණයට නතුකර ගත් බව පසුගිය දිනවල වාර්තා විය.

මේ වනවිට ඔවුන් තම බලය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සිවිල් කණ්ඩායම් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරට පමණක් නොව අධිකරණ නිලධාරීන් අතරට ද පතුරුවමින් සිටින බවද වාර්තා වේ.

වර්තමාන අර්බුදය තුළ පාර්ලිමේන්තුවේ විවිධ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව සොයා බැලීමෙන් සඳහා කොමිෂමක් පත් කරන බව මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගම් 350ක ප්‍රධාන විධායක නිලධාරීන් එම ආගමික කණ්ඩායමට බඳවාගෙන ඇති බව පරිදි පර්යේෂකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More