ඊයේ 10 දින පැලවත්තෙේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ දී පුවත්පත් සහ සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසා ඇත.
එහිදී ප්‍රධාන වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව සඳහන් කළ විජිත හේරත් මහතා ඊට එරෙහිව දැඩි පියවර ගතයුතු බව දැඩිැඩ ස්වරයෙන් ප්‍රකාශ කොට ඇත.
ජනාධිපතිවරයා විසින් අවස්ථා නවයකදී ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බව විජිත හේරත් මහතා විසින් චෝදනා එල්ල කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...