දේශීය පුවත්

රේගුව ඇන හිටින්න මාතර දේශපාලඥයෙක් සම්බන්ධ බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි . අද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය . එහිදි අදහස් පළකල මන්ති‍්‍රවරයා , ‘‘අද දවසේ දේශපාලනය ගිනියමි වෙලා තියෙන්නේ ...

71 වැනි ජාතික දින සැමරුම් උළෙල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරු 8.00 ට ගාලූ මුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වේ. අද පෙරවරු 6.30 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු වලින් අනතුරුව පෙරවරු 7.30 ට මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතා...

සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙටට යෙදෙන නිදහස් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිදහස් නොකිරීමේ තිරණයක සිටින බව වාර්තා වෙනවා. මහනායක හිමිවරුන් ඇතුළු සියලු සංඝ සභා විසින් නිදහස් දිනයේදී “ජනාධිපති පොදු සමාව” යටතේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්...

එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ. සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ දී වික්‍රමසිංහ මහතා මෙම විවෘත ආරාධනාව කර තිබේ. “එක්සත් ජාතික පක්ෂයෙන්...

සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය. මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැ...

සේනා නම් වු පලිබෝධ වසංගතයට ඔරොත්තු දිය හැකි එකම බීජ ප්‍රභේදය නිපදවන්නේ මොන්සැන්ටෝ සමාගම පමණක් වන නිසා මොන්සැන්ටෝ බීජ සමාගම සේනා වසංගතය පිටුපස ඇති බවට සැක පළ කරන බව සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂයේ ප්‍ර‍ධාන ලේකම් තුසිත බාලසූරිය මහතා පවසයි. සේනා දළඹුවන් තුරන් කිරීමට කිසිදු සාර්ථක විසදුමක් ඉදිරිපත...

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා දී තිබූ කාලය ලබන පෙබරවාරි 8 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තීරණය කර ඇත. විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමට තිබූ කාලය ඊයේ (01) රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය තිබූ අතර, කාලය දීර්ඝ කරන ලෙස ලැබුණු යෝජනා සලකා බලා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා සීමට ...

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්ව සමගි සන්ධාන ජාතික ආණ්ඩුව පිහිටුවීමට අදාළ යෝජනාව ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය. ඒ අනුව එදින එම යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ද සහයෝගය දක්වනු ඇතැයි හෙතෙම කී අතර එය සම...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඒ 350 – 900 ගුවන් යානා තුනක මිලදී ගැනීම අවලංගු කිරීමේදී ඊට අදාළ කොන්දේසි අනුව සමාගමට ලබා ගැනීමට සිදු වූ දැනට භාවිතා නොකර නවත්වා තිබෙන ඒ 330 – 220 ගුවන් යානයක්‌ වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 130ක්‌ (මසකට රුපියල් මිලියන 110 ක්‌) ගෙවීමට සිදුව තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් ස...

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය ඇතුළු වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ආයතන 10 ක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන් පත්කිරීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කර තිබේ. ඒ අනුව රබර් පර්යේෂණායතනයේ සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍ය...

මංගල සමරවීර ඇමතිවරයා විසින ජනාධිපති වරයාගේ අනුමතියෙන් තොරව පත්කරන ලද නව සභා සභාපති රිප්රි ෆාරුක් මහතා ගුවන් විදුලිය ප්‍රධාන තැන තනතුරු මුස්ලිම්කරණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති බව වාර්තාවේ. මේ වන විට ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන හා නියෝජ්‍ය ප්‍රධාන තනතුරු දෙකම මුස්ලිම් ජාතිකයන් ගෙන් පත්කොට ඇත....

වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිතුත් කරමින් පවසයි. ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු...

එක්සත් ජාතින පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ තනි මන්ත‍්‍රීවරයෙක් පමණක් සිටින ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම කටයුත්ත මහ ලැජ්ජ නැති වැඩක් යයි ද පවසන ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පෙන්ව දෙන්නේ එය ව්‍යවස්ථානුකූල බවය. එ...

ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන බවත් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය. බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් ස්ථාන මාරු කිරීමට තමන් අධ්‍යාපන බලධා...

ශ්‍රී ලංකා ගුවන් සේවය යළි ගොඩනැගීම සඳහා දේශපාලනයෙන් තොර කළමණාකාරීත්වයක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඒ අනුව දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ශ්‍රී ලංකා ගුවන් සේවය ස්වාධීන ව්‍යවසායකයෙකු යටතට පත්කිරීමට අවශ්‍ය බව ඔහු පෙන්වාදෙයි. එමෙන්ම එම ව්‍යවසයකයාගෙන් යම් ප්‍රාග්ධ...

ගිය වසරේ (2018) මුල් මාස එකොළහේදී කෘෂිකර්ම අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2362.7 ක්‌ දක්‌වා සියයට 7.3 කින් පහත වැටී තිබේ. 2017 වසරේ මුල් මාස එකොළහේ කෘෂිකාර්මික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2547.5 ක්‌ විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිය වසරේ (2018) නොවැම්බර් මාසයට ආදළව නිකුත් ...

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඇතැමුන් අදහස් පළ කළද මේ වනතෙක් තමා වෙත එවැනි ලියවිල්ලක් ලැබී නොමැති බවත් , ඒ පිළිබඳව තමන් දැනුවත් වී නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ස...

ඇමෙරිකා යුද නැව්වලට ත්‍රිකුණාමලය වරාය ලබා දීම මේ රටේ ඉඩම් ඇතුළු ස්වෛරීත්වය අහිමි කිරීම බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ තවත් අවස්ථාවක් යැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කළේය. ඔහු එම අදහස් පළ කළේ ඊයේ (31දා) ජාතික සමතා බලවේගය රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී වැඩිදුරටත් වසන්ත බණ්ඩ...

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි. එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකවරුන් වන අමාත්‍ය පලනි දිගම්බරම්, අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කු...

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කරන්න උත්සාහ කරන්නෙ ගම්මිරිස්, කරුංකා ජාවාරම්කරුවන් පිරිසක් විසින් බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා‍‍‍ මහතා පවසයි. අද(01) පෙරවරුවේ රේගු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටියේය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...