දේශීය පුවත්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකවරුන් වන අමාත්‍ය පලනි දිගම්බරම්, අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර් සහ එම් තිලකරාජ් මහතා අද පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව කොල්ලුපිටිය පිහිටි පලනි දිගා‍ම්බරම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More