රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කරන්න උත්සාහ කරන්නෙ ගම්මිරිස්, කරුංකා ජාවාරම්කරුවන් පිරිසක් විසින් බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පවසයි.
අද(01) පෙරවරුවේ රේගු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අනවශ්‍ය දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් උද්ගතව ඇති ගැටලු වලට ආණ්ඩුව කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් සාමාන්‍ය සේවා කටයුතු වලින්ද ඉවත් වීමට සිදුවන බව රේගු වෘත්තිය සමිති අනතුරු අඟවා සිටීයි.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස වර්ජනය ඇරැඹුහ.
මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට තිබේ.වර්ජනය අරඹා අදට දින තුනකි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කරන්න උත්සාහ කරන්නෙ ගම්මිරිස්, කරුංකා ජාවාරම්කරුවන් පිරිසක්සුදත් ද සිල්වා – රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ උප ලේකම්මේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න
Gepostet von Lanka Lead News am Freitag, 1. Februar 2019
පසුගිය වර්ෂවල රේගු ආදායම් අඩුවීමට දේශපාලන බලපෑම් හේතු වුනා.
පසුගිය වර්ෂවල රේගු ආදායම් අඩුවීමට දේශපාලන බලපෑම් හේතු වුනා.උදිත ජයසිංහ – සභාපති රේගු මාන්ඩලික සංගමයමේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න
Gepostet von Lanka Lead News am Freitag, 1. Februar 2019
මේ මොහොත වන විටත් ගම්මිරිස් කන්ටේනර් 4ක් අපි නතර කරන් පරික්ෂන කරනවා.
මේ මොහොත වන විටත් ගම්මිරිස් කන්ටේනර් 4ක් අපි නතර කරන් පරික්ෂන කරනවා.නුවන් අබේනායක – රේගු නියෝජ්‍ය අධිකාරි
Gepostet von Lanka Lead News am Freitag, 1. Februar 2019

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
naghananda mathata ekatu wanna
මෙවගේ කොන්ද තියෙන අය රේගුවෙ ඉන්නව කියල දන්නෙ අද කොහොමත් මෙ හිගන දේශපාලන පක්ෂ දෙකට ජන්දය දිම ජන තාව නතර කොලොත් රට අවුරැදු 70 සාපයෙන් ගොඩ ගත හැක
Thanx….Idiriyatama yamu…Adyakshakatumiya kala edithara kriyamargaya gena apage pranamaya…