යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන ආමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණ...
2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශූද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත්තු රැසක් සමඟ ,පාර්ලිමේන්තුවේ 225 න් 215 දෙනෙකුගේම කැමැත්ත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා තමා විසින් බිහි කරන ලද බව ජනාධිපතිතුමා සිහ...
පලමුවෙන්ම මරන දඬුවම දෙන දිනය හා එය දෙනු ලබන වරදකරුවා සම්බන්දයෙන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අවසන් තිරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියා සිටී. නුදුරු දිනකදී එම දඬුවම ලබා දීම ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද එම ආරංචි කියයි. මරණ දඬුවම නියම කර ඇති මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එය...
පසුගිය දිනවල නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් මතුකළ ආනයනික කිරිපිටි වල කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීමේ කූට වාණිජ ක්‍රියාව පිළිබඳ චෝදනාවට ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ ආහාර අධිකාරි නිලධාරීන් විසින් දුන් පිළිතුරු ජනමාධ්‍ය තුළින් ප්‍රකාශයට පත් විය. ලංකා ලීඩ් න...
ගොවියාගෙන් වී මිලදී ගැනිමේදි එම මිල රුපියල් 50ක් බවට පත්කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ඔහු පාර්ලිමේන්තුවට ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය. 2018/19 මහ කන්නයේ වී අස්වැන්න ලබාගැනීම ගොවි ජනතාව මේ වන විට අරඹා ඇත. කෘෂිකර්ම දෙපාර්ත...
සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (2019/02/21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ. එම අවස්ථාවේදී “නොකළ ...
යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ යාපනයේ ආවා ගෲප් කල්ලියේ සාමාජිකයින් සිවුදෙනෙකු 21 දා අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. යාපනයේ ස්ථාන දෙකකින් අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් ළග තිබී බෝම්බ ප්‍රහාරයන් සදහා පැමිණි යතුරු පැදියක් හා අපරාධ සදහා යොදා ගන්නා ලද කඩු දෙකක් ,කෙ...
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි. ෂම්මි සිල්වා ඡන්ද 83ක් ලබාගැනීමට සමත්ව ඇති අතර ජයන්ත ධර්මදාස මහතාට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 56ක් පමණි. ෂම්මි සිල්වා තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග කළ අතර ජයන්ත ධර්මදාස මහතා රණතුංග පා...
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ දරණ තනතුරුවලින් ඔවුන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු යෝජනා කර ඇතැයි වාර්තාවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටු හරහා තීරණ එනතුරු නොසිට අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස මෙහිදී ඉල්ලා...
ජේයෂ්ඨත්වය නොසලකා ශේර්ෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති යෝජනාව අද (21දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 2 (3) ව්‍යවස්...
ඉදි රිපැය 48 තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කිරීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කටයුතු කරන ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලද ඉල්ලීමකට අනුව වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉවත් කර අදාළ ධූරය රුවන් විජේවර්ධන මහතාට ලබාද...
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් පත් කරන ලද පොලිස් නිලධාරීන් සය දෙනාට වීසා ලබා දීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප‍්‍රතික්‍ෂේප කර තිබේ. මීට හේතු වී ඇත්තේ වීසා ලබා දීමට ඩුබායි පොලිසිය විරුද්ධ වීම යැයි ...
රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයාගෙන් ඊයේ (20දා) ඉල්ලීමක් කළහ. මෙම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන්...
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයන් පිහිටුවා ගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට සහාය දීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ ලන්ඩන් නියෝජිතයා හා තවත් තුන් දෙනෙක් මේ දිනවල උතුරට පැමිණ සිටිති. විශාල මුදලක් රැගෙන පැමිණ ඇතැයි කියන මේ නියෝජිතයන් මේ දිනවල සටන්කාමී පක්ෂයේ නියෝජිතයන් ස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. පොදුජන පෙරමුණට තනිව ...
කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් කමිටුවක් පත් කර ඇත. අදාල චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීම කමිටුවට පවර...
සෞඛ්‍ය අමාත්‍යවරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ආනයනික කිරිපිටිවල අඩංගු මේදය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ නිවැරදි තාක්ෂණයක් නොමැති බව සමස්ථ ලංකා පාරිභෝගික අධිකාරීයේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා මේ බව සඳහන් කළේය. ප්‍රධාන වශ...
මේ වන විට ලංකාවේ තිබෙන දූෂිතම ආයතනය බවට කථානායකවරයාගේ නායකත්වයෙන් තිබෙන ව්‍යවස්ථාදායක සභාව පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මේ වන විට ලංකාවේ තිබෙන දූෂිතම ආයතනය බවට කතානායකවරයාගේ නායකත්වයෙන් තිබෙන ව...
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබද සියළු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සදහන් කළේය. කොළඹ ස...
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ. අද (20) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අදාල කමිටුව විස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...