දේශීය පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.

ෂම්මි සිල්වා ඡන්ද 83ක් ලබාගැනීමට සමත්ව ඇති අතර ජයන්ත ධර්මදාස මහතාට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 56ක් පමණි.

ෂම්මි සිල්වා තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග කළ අතර ජයන්ත ධර්මදාස මහතා රණතුංග පාර්ශ්වයෙන් තරග වැදුණි.

ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු භාණ්ඩාගාරිකවරයාද වෙයි.

ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේදී මේ වන විට පැවැත්වෙමින් තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More