දේශීය පුවත්

ජේ‍යෂ්ඨත්වය නොසලකා ශේ‍ර්ෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඉදිරිපත් කර ඇති යෝජනාව අද (21දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 2 (3) ව්‍යවස්ථාව ප්‍රකාර, එක්දින විවාදයක් ලබා දෙන ලෙස උදය ගම්මන්පිල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අද පැවැත්වෙන සභාව කල් තැබීමේ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More