දේශීය පුවත්

ඉදි රිපැය 48 තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලද ඉල්ලීමකට අනුව වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉවත් කර අදාළ ධූරය රුවන් විජේවර්ධන මහතාට ලබාදීමට තීන්දුකර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ඉල්ලීමෙන් පසු ජනාධිපති වරයා රුවන් වජේවර්ධන මහතා කැඳවා එම ධුරය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එය ලබාගැනීමට විජේවර්ධන මහතා කැමැත්ත පළ කර ඇති බව ද පැවැසේ.

දෙපාර්ශවයේම එකගතාවය මත ජනපතිවරයා විසින් ජනමාධ්‍යයට අයත් විෂයයන් විජේවර්ධන මහතාට පවරා දී ඉන්පසු එම ධූරයේ දිවුරුම්දීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More