පලමුවෙන්ම මරන දඬුවම දෙන දිනය හා එය දෙනු ලබන වරදකරුවා සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අවසන් තිරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියා සිටී.
නුදුරු දිනකදී එම දඬුවම ලබා දීම ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද එම ආරංචි කියයි.
මරණ දඬුවම නියම කර ඇති මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෑතකදී කියා සිටි අතර එම වරදකරුවන්ගේ ලයිස්තුවද ගෙන්වාගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...