දේශීය පුවත්

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. ඒ ,එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුවී සිටි විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට අපහාස කිරිමේ චෝදනාවකට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනි. අගවිනිසුරු නලීන් පෙරේරා , සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ...

යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) පස්වරුවේ ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමකට බාධා කරමින් පහරදුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ තිදෙනකු තුවාල...

රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පැවසීය. කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි ගැලීමට පවා සිදුවිය හැ...

සිය මන්ත්‍රී ධුරයෙන් හා සියලුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් තමා ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. අද (18) උදෑසන ගාල්ලේ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් මේ බව පවසා තිබේ. පසුගිය දිනවල තමා කෙරෙහි එල්ල වු අභූත චෝදනා සම්බන්ධයෙ...

ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය (25 දා) ආරම්භ වීමත් සමගම යුද හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් 47 දෙනකු විසින් ද්‍රවිඩ ජනතාවට වධහිංසා පමුණුවා ඇති බවට දක්වන වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා විසින් මෙම වාර්තාව ඉ...

රහසිගත අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තමන්ගේ ජීවිතවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇතැයි කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනකු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ පොලිසියෙන් සුවිශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 2009 වසරේදී උතුරේ යුද්ධය හමාරවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට මෙරටදී අන්තවාද...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ඒ බව පැවසීය. 2015 ඔක්තෝබර් මාසයේමේ ආකාරයට මුල් වතාවට සම අන...

යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි. විරෝධතා පාගමන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ප...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන අද (18) පුත්තලමෙන් ආරම්භ වේ. මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගෙන “එකම දිනයක එකම වේලාවක” මහජන සේවාවක් ආරම්භ කිරිම ...

ශ්‍රී ලංකා ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් කල් ලබා නොදිය යුතු බව උතුරේ දේශපාලන පක්ෂ නායකයන් 7 දෙනකු ජිනීවා කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇත. මෙම දේශපාලන නායකයන් වන්නේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, වී. ආනන්දසංගරී, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්...

වර්ණ කේත මඟින් බිස්කට් වර්ගයන් වල සීනි මට්ටම පෙන්නුම් කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා සිටියි. මෙම නව ක්‍රමවේදය ලබන අප්‍රේල් මස 2වන දින සිට හඳුන්වා දෙනු ලබන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස වන යෝජනාවක් වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබේ. වයඹ පළාත් හිටපු අමාත්‍ය ඩි.බි.හේරත් මහතාගේ නිවසේ පැවත...

අළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමගින් ජාතින් අතර ආගම් අතර බෙදීමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ මාතලේ සංඝානන්දාරාම විහාරස්ථෘනයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය. ...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන 'එළිය' වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද(17) බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී සවස 3.00ට පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ සංවිධානත්වයෙන් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම 'එළිය' කථිකාවත සජීවී වික...

“ත්‍රිපිටකාභීවන්දනා”සතිය ආරම්භ කරමින් දඹුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය, දඹුල්ල පොලිසිය, ප්‍රජා පොලිස් ඒකකය හා නගරයේ ස්වෙච්චා සංවිධානයන්හි දායකත්වයෙන් මහා සංඝ රත්නය විසින් දඹුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවක් ඊයේ (16 ) පෙරවරුවේ දඹුල්ලේ දී පවත්වන ලදි. මෙම පිණ්ඩපාත චාරිකාව මගින් දඹුල්ල මුලික රෝහලේ නේවාසික...

අඩු ආදායම්ලාභී ජනාවාසවල වෙසෙන දරුවන්ගේ මානව සජීවිකරණයට වෙන් කළ කෝටි 02කින් ඇමති සජිත් රට පුරා පාක්ෂිකයන්ට කණ්ණාඩි බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති නිවාස අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙම හෙළිදරව්ව සිදු කළ...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් නියම වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් මහතා එම තනතුරින් සහ මන්ත්‍රීධුරයෙන් ඉවත් කර තිබේ. තනතුරින් ඉවත් කිරීමේ ලිපිය ද ඔහු වෙත ලැබී ඇති බව සඳහන්. සභාපතිවරයාට එරෙහිව පක්ෂ විපක්ෂ සියළුම මන්ත්...

ශ්‍රී ලංකාවට එතනෝල් විශාල වශයෙන් ගෙන්වන්නේ පාර්ලිමේන්තුවේ සිටින 4 දෙනෙකු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඉන් තිදෙනෙකුම ඒකාබද්ධ විපක්ෂයේ බවත්, එක අයෙකු ආණ්ඩු පක්ෂයේ බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙ...

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා අන් කිසිවෙකු නොව රනිල් වික්‍රමසිංහ මහතාම බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් දෙමල සහ මුස්ලිම් ඡන්ද දිනා ගනිමින් අග්‍රාමාත්‍යවරයාට පහසුවෙන් ජනාධිපතිවරණය ජයගත...

බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ලබන මැයි 7 වනදා වෙස්ට්මිනිස්ටර් අධිකරණයේදී නඩු විභාගයයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය පෙබරවාරි 4 වැනිදා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවති කොටි හිතවාදීන් පිරි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...