අඩු ආදායම්ලාභී ජනාවාසවල වෙසෙන දරුවන්ගේ මානව සජීවිකරණයට වෙන් කළ කෝටි 02කින් ඇමති සජිත් රට පුරා පාක්ෂිකයන්ට කණ්ණාඩි බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති නිවාස අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙම හෙළිදරව්ව සිදු කළේය.
සාක්ෂි දැරිය හැකි සියලු ලේඛන සහිතව උදයශාන්ත මහතා කළ හෙළිදරව්වෙන් සභාවේ උණුසුම් තත්වයක්ද දක්නට ලැබිණි.
“අඩු ආදායම්ලාභී ජනාවාසවල වෙසෙන දරුවන්ගේ මානව සජීවිකරණයට වෙන් කළ කෝටි 02කින් ඇමති සජිත් රට පුරා පාක්ෂිකයන්ට කණ්ණාඩි බෙදපු හැටි”නිවාස අමාත්‍යාංශයේ වැය ශිර්ෂයේදී ලේඛන සහිතව උදයශාන්ත කළ උණුසුම් කතාව
Gepostet von Jathika Nidahas Peramuna am Samstag, 16. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...