බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ලබන මැයි 7 වනදා වෙස්ට්මිනිස්ටර් අධිකරණයේදී නඩු විභාගයයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි 4 වැනිදා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවති කොටි හිතවාදීන් පිරිසකට තර්ජනය කළේ යැයි බ්‍රිෙග්ඩියර්වරයාට එරෙහිව චෝදනා එල්ල වූ අතර, ඔහුට එරෙහිව ආරම්භ වූ නඩු විභාගය රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පැවතීම හේතුවෙන් වරෙන්තු අහෝසි කෙරුණා.
කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස බ්‍රිෙග්ඩියර්වරයාට මුක්තිය හෙිමිවුනද ඔවු විසින් දැක්වූ අභිනය ඊට යටත් නොවන බවට බ්‍රිතාන්‍ය නීති නිලධාරීන් පෙන්වා දී ඇති අතර ඒ අනුව නැවත වරක් ඔහුට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...