දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන අද (18) පුත්තලමෙන් ආරම්භ වේ.

මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගෙන “එකම දිනයක එකම වේලාවක” මහජන සේවාවක් ආරම්භ කිරිම හා ක්‍රියාත්මක කිරිම හෙට දින පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.

මෙම ජාතික ව්‍යාපෘතිය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන,රණවිරු සත්කාරක සේවා වැඩසටහන, ඩෙංගු මර්දනය, දරුවන් සුරකිමු ව්‍යාපෘතින්ද විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුභසාධන වැඩසටහන් කාර්යක්ෂමව, ඵලදායිව ලෙස ජනතාවට උපරිම සේවාවක් හා ප්‍රතිලාභ අත්කරදිම “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ මුඛය අරමුණ වේ.

මෙය 18 සිට 22 වෙනි දින දක්වා දින පහක කාලයක් පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More