ශ්‍රී ලංකාවට එතනෝල් විශාල වශයෙන් ගෙන්වන්නේ පාර්ලිමේන්තුවේ සිටින 4 දෙනෙකු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඉන් තිදෙනෙකුම ඒකාබද්ධ විපක්ෂයේ බවත්, එක අයෙකු ආණ්ඩු පක්ෂයේ බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ලක්‍සමන් වසන්ත පෙරේරා, අරුන්දික ප‍්‍රනාන්දු යන මන්ත‍්‍රීවරුන් සහ එජාප මන්ත‍්‍රීවරයෙක් එසේ එතනෝල් ගෙන්වන බවද ඔහු සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...