වර්ණ කේත මඟින් බිස්කට් වර්ගයන් වල සීනි මට්ටම පෙන්නුම් කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.
මෙම නව ක්‍රමවේදය ලබන අප්‍රේල් මස 2වන දින සිට හඳුන්වා දෙනු ලබන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...