අද පස්වරු 6 සිට හෙට උදෑසන 8 දක්වා කල්මුණේ, සමන්තුරේ හා චවලකඩේ යන ප්‍රදේශ වලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ඔහු 2004 ජූලි 01 සිට 2005 දෙසැම්බර් 05 දක්වා යුද හමුදාපති ලෙස කටයුතු කළේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ. ”තවත් ප‍්‍රහාර මාලාවක් ඇ...
අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක...
පසුගිය පාස්කු ඉරිදා සිදුවූ පිපිරුම් මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී පාරට බැස විරෝධතාවල නිරත වීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු නිල නිවසේදී අද(29) පැවති මාධය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය 26දා පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක සඳහන් කළේය. මේ අතර පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පොල...
වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඔවුන් ජනාධිපතිවරයා අතින් ඊට අදාළ පත්වීම් ලිපි ලබා ගත් බවයි.
නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලදී. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදි.
රටේ උද්ගත වී තිබෙන ප‍්‍රශ්නය විසඳීමට පිටරටින් කිසිවෙකු ගෙන ඒමට අදහස් කරන්නේ නම් එම අරමුණ මේ රටේ ආරක්‍ෂක හමුදාව හෑල්ලූවකට පත් කිරීමක් බඳු යැයි හිටපු පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා පවසයි. මේ රටේ පැවැති කුරිරු යුද්ධය පැවැති මොහොතේ එය සම්පූර...
වැලිපැන්න ‘රාමියා පාර‘ ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) ගුවන් යානා නාශක උණ්ඩ 5 ක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි පොලීසිය කියයි. මෙම ගුවන් යානා නාශක උණ්ඩ අඟල් අටක් දිග (5- 0) වර්ගයේ ඒවා බව පොලීසිය කියයි. කිසි...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත ඉදිරිපත් කෙරෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා විපක...
කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා (26) මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන මියගොස් ඇති පුද්ගලයින් අතර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාළාවේ ප්‍රධාන සැලසුම්කරු වශයෙන් ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද සිටින බවට රොයිට...
තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් වෙත බාරදෙන්න යයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්...
ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය...
එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් වූ ගෝලාම් අබ්බාස් නම් වූ බංග්ලාදේශ ජාතිකයා සහ ඔහුගේ මිතුරකු වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර තිබූ පුද්ගලික එකගතාවයක් හරහා පකිස්ථානයෙන් පැමිණි මුස්ලිම් සරණාගතයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු විද්...
වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනි අවියක්, පිස්තෝල, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි කීපයක් සොයා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වූ බව පොලිසිය පවසයි. මෙම ගිනිඅවි තොගයේ ටී 56 ගිනි අවියක්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි කීපයක් හා...
කළු සල්ලි සුදු කිරීමේ ජාවරමක නියැලි බවට චෝදනා ලද ශලීල් මුණසිංහ සභාපතිත්වය දැරූ, දඹර අමිල හිමිට සිතුසේ වැටුප් ගෙවූ ලිට්‍රෝ ගෑස් ආයතනය, ඉතා හදිසි තීරණයක් මත රිශාඩ් බදුර්දීන්ගේ ලඟම හිතවතෙකු වූ මොහමඩ් ෆර්දවස් ෆාරූක් වෙත ලබා දීමට මුදල් ඇමති මංගල සමරවීර තීරණය කර තිබේ. ලිට්‍රෝ ගෑස් ආයතනයේ කළමණාකාර ...
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය සියලූ දෙනාට පිං අනුමෝදන් කරමින් සහ තුවාල ලැබූ සියලූ දෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් ලොව පාලනය කරන සක‍්‍රදේවේන්ද‍්‍රයන් වෙනුවෙන් පැවැත්වූ බෝධිපූජාමය පිංකමක් ඊයේ (27) සවස අම්බලන්ගොඩ, කළුවඩුමුල්ල, ශ්‍රී විජයාරාමයේදී ආචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමිපාණන්ගේ ප්...
රටේ දැනට පවතින ආරක්ෂක හේතුන් මත තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ බුර්කාව පැළදිම තහනම් කර ඇති බව එම නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේ තම නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ බස් නැවතුම්පොල , තලවකැලේ ලිදුල නගර සභාව ප්‍රධාන කාර්යයා...
ඉදිරියේදී ලොවපුරා “පුදුමදනවන” ප්‍රහාරයන් සිදුකරන බවත් එල්ලවූ ප්‍රහාරයන් හි අවසානය මෙය නොවන බවත් ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානය සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යලිත් වරක් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර සයින්දමරදු ප්‍රදේශයේ නිවසක් තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකර ගනිමින් මියගිය අන්තවාදී සාමාජිකයෙක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...