දේශීය පුවත්

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ පිපිරුම් මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී පාරට බැස විරෝධතාවල නිරත වීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරු නිල නිවසේදී අද(29) පැවති මාධය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පල කළේය.

මේ අතර පක්ෂ පාට බේදය දුරලා සියළු දේශපාලන පක්ෂ එකතුවී ආරක්සාව පිළිබඳ පොදු ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන්කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා, අලමැතිවරයා සහ විපක්ෂ නායකවරා එක්ව ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

වැඩිදුරටත් සඳහන් කරමින්අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ කරමින් ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත් නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More