දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් වූ ගෝලාම් අබ්බාස්  නම් වූ බංග්ලාදේශ ජාතිකයා  සහ ඔහුගේ මිතුරකු වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර තිබූ පුද්ගලික එකගතාවයක් හරහා පකිස්ථානයෙන් පැමිණි මුස්ලිම් සරණාගතයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු විද්වත් නිලධාරියෙකු සඳහන් කරයි.

නම සදහන් කිරීමටට අකමැති වූ එම නිලධාරියාට අනුව ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය පිහිටුවීමේදී විධිමත් එකග තාවයක් ඇතිවී නැත.

ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකුගේ දියණියට එම  ආයතනයේ රැකියාවක් ලැබෙන්නේ එම අවිධිමත් එකගතාවයට කෘතගුණ සැලකීමක් ලෙස බව ඔහු සඳහන් කරයි.

ඒ අතර විල්පත්තු නැවත  පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී පාකිස්තාන සරණාගතයින් පදිංචිකොට තිබේදැයි සොයා බැලිය යුතු බවද ඔහු අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More