පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.
මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත ඉදිරිපත් කෙරෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ද බලාපොරොත්තු වන බබ ඔහු පෙන්වා දෙයි.
පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...