කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි. අද රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජා ඇල පොලිස් වසමේ උදම්මිට වානේ නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී ජීව කාලතුවක්කු පතුරම් 409ක් සහ හිස් කොපු 584ක් හසුව තිබේ. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කෙරිණි. කලමණාකරුවන් මොහොමඩ් ජුනයිඩ් හෂිම්ඩීන් සහ මොහොමඩ් ෆවාස් ජා ඇල පොලිසියේ රඳවා සිටින බවත...
x බුද්ධි තොතුරු ලැබුණ බව පොලිසියෙන් තහවුරු කරයි x ”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ” - රාජිත x තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම් x විදේශීය බුද්ධි අංශ වලින් උපකාර ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදාන...
ත්‍රස්ත ප්‍රහාරයත් සමග දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත් වුවද ඒවා පිලිබද සෑහීමට පත්විය නොහැකි බව ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසයි. එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ, බොහෝ දේශපාලකයන්ගේ බලපෑම් නිසා බොහෝ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි පරික්ෂා කිරීම සිදුව නොමැති බවයි. අමාත්‍ය...
නැගෙනහිර ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සත්‍යග්‍රහයක නිරතවෙනවා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම එම තනතුරෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලමිනි.
පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳවත් රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් සමන්විත පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (02දා) විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායකවරයාට භාර දී තිබේ. ...
රට පුරා මේ දිනවල කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනෙණ ඇතැම් පුද්ගලයින් මුදා ගැනීම සඳහා පොලීසියට සහ හමුදාවන්ට දේශපාලන බලපෑම් සිදු කෙරෙන බව වාර්තාවේ. පොලීසියට සහ හමුදාවන්ට මෙලෙස බලපෑම් කරන්නන් අතර අමාත්‍යවරුන් ද කිහිපදෙනෙකු සිටින බවත් මෙම දේශපාලන බලපෑම් නිසා විමර්ශනවලට අවහිරතා සිදුවන බවත්...
ඉස්ලාමීය ආගමික අන්තවාදය රට පුරාම ව්‍යාප්ත වන බවට විවිධ අනතුරු ඇගවීම් කළද රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් දැඩි නිහඩතාවයකින් කටයුතු කළ බව හෙළ ජන බලය සංවිධානය පවසයි. මාධ්‍ය නිවේදනයක් යෙමු කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම වෙනුවට එම අනතුර පෙන්වාදුන් භික්ෂූන් ව...
මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර සිදුවන්නේ ශී‍්‍ර ලංකා රජය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සොයා නොබලන නිසා යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා කර ඇති ප‍්‍රකාශය ඉතා බරපතළ හා තවත් ගැටුම් උග‍්‍ර කරවන ආකාරයේ ප‍්‍රකාශයක් බවත් එහෙයින් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඒකාබද්ධ ව...
ඉරිදා පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා සමග සබදකම් පවත්වා ඇති ලංකාවේ සිටින නොම්මර එකේ ත්‍රස්තවාදියා ඇමති රිෂාඩ් බදියුදීන් බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ පවසති. පොලිස්පති ඉවත්කිරීමට පෙර සිදුකළ යුතුව ඇත්තේ බෝම්බ බඩේ බැඳගෙන සිටින ඇමති බදූර්දීන් අත්අඩංගුවට ගෙන ප්...
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවූ අතර තවදුරටත් ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බිය සාමාන්‍ය සමාජයෙන් වියැකී ගොස් නැත. ආරක්ෂාව තහවුරැ කිරීම සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ. ප්‍රහාරයෙන් දින 10කට පමණ පෙර මෙ...
බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා යළි දැනුම්දෙන තුරු විවෘත නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර ඇත. දෙවන පාසල් වාරය ලබන 6 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ සියළු කතෝලික පෞද්ගලි...
පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග හිස එසවූ අන්තවාදී සහ ත්‍රස්තවාදී පිරිස් පාලනය කිරීම සදහා විදෙස් මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත්, දේශීය යාන්ත්‍රණයක් පිළිබද විශ්වාසය තබන ලෙසත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ සහ ආබාධිතවූ පවුල් වල සු...
මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ලිපි තොගය ජනපතිට අපහාස වන සහ ජාතින් අතර අසමගිය ඇති වන වචන ඇතුලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද...
ශ්‍රී ලංකා ගුවන් සේවයේ පරිපාලනයට එක් කර ගත් ඉහළම නිළධාරියෙකුට සේවකයන්ගෙන් විරෝධයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ. එනම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිළධාරී ලෙස පත් කර ගත් මොහොමඩ් ඕමාර් නම් පුද්ගලයෙකු පිළිබඳවය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වීමට පෙර මෙම පුද්ගලයා සේවය කර ඇත්තේ ඇෆ්ගණිස්ථානයේ...
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් දෙවැනි වාරය සඳහා නැවත දැනුම් දෙන තුරු විවෘත නොකරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ. රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අගරදගුරුතුමන්ගේ මාධ්‍ය අංශය පවසයි.
ත‍්‍රස්තවාදයේ බීජය මෙරට ඇතිය තිබෙන්නේ දැනට වසර 15කට පමණ පෙර බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. නමුත් 2013-2015 සිට මෙහි වර්ධනයක් ඇතිව තිබෙන බවත ඒ මහතා කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රීලනිප මැයි දින සැමරුම අමතමිනි. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු තමන් දිනකට පැය 05ක්වත් නිදා නොගත්...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කරනු ලැබූ ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ රජයේ අවසරයක් නොමැතිව ඉස්ලාම් මූලධර්මවාදී ජාලයන් ඉගැන්වීම සඳහා විදේශීය ගුරුවරුන් 600ක් පැමිණ ඇත. ඔවුන් සංචාරක වීසා මත සේවය කරන බවට සැක පහළ වී ඇති අතර දිවයින පුරා පිහිටි රජයේ අධීක්ෂණයට යටත් නොවන රාබි පාසැල් ...
පසුගිය රජය සමයේදී ෂරියා විශ්වවිද්‍යාලය ට අනුමැතිය ගැනීමේදී එම ආයතනය තාක්ෂණික කොලීජියක් ලෙස නම් කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමට හිස්බුල්ලා මහතා සූක්ෂම ලෙස කටයුතු කර ඇති බව මේ වන විට ඔප්පු වී ඇත. ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති එම ආයතනයේ නම තුන් වතාවක් වෙනස් කර ඇති අතර දැන් එය හැඳින්වෙන්න...
IS පුහුණුව ලැබූ විදේශීය සහ දේශීය කාන්තාවන් හතර දෙනකු යොදා ගනිමින් ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන කතෝලික පල්ලියකට සහ කිතුනු ස්වේච්ඡා මධ්‍යස්ථානයකට පහර දීමට ඔවුන් සැලසුම් කරන බව ජාත්‍යන්තර ආරක්ෂක තොරතුරු හෙළිදරව් කරයි. ඔවුන් සුදු ඇඳුමෙන් සැරසී එම කටයුත්තට යෙදවීමට ඉඩ ඇති බව සහ වුන් අතරින් දෙදෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...