මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ලිපි තොගය ජනපතිට අපහාස වන සහ ජාතින් අතර අසමගිය ඇති වන වචන ඇතුලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද්ගලයන් දෙදෙනෙකු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ කටයුතු කරන්නන් වෙයි.
ඉන් දෙදෙනෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සහ අනෙක් සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාද්‍ය ඒකකයේ වෙයි.
රාජ්‍ය විරෝධී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස මෙසේය.
සම්පත් කුමාර – මාර්ග සංවර්ධන අධිකාරිය
ඩබ්.එම්.ඩී.පී. බණ්ඩාර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
පටබැදිගේ කවිදු තක්ෂිල වීරසේකර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...