පසුගිය රජය සමයේදී ෂරියා විශ්වවිද්‍යාලය ට අනුමැතිය ගැනීමේදී එම ආයතනය තාක්ෂණික කොලීජියක් ලෙස නම් කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමට හිස්බුල්ලා මහතා සූක්ෂම ලෙස කටයුතු කර ඇති බව මේ වන විට ඔප්පු වී ඇත.
ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති එම ආයතනයේ නම තුන් වතාවක් වෙනස් කර ඇති අතර දැන් එය හැඳින්වෙන්නේ මඩකලපු විශ්වවිද්‍යාලය ලෙසය.
ඒ අනුව එහි 6කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් වන අතර ෂරියා අධ්‍යාපන පීඨයට අමතරව වෛද්‍ය පීඨයක් ද ඇතුළත් කර ඇත. එම ආයතනය සෞදි අරාබියේ මක්කම පිහිටි ඇමරිකානු විශ්ව විද්‍යාලයක් සමග ඒකාබද්ධ ගිවිසුම් අත්සන් කර ඇති බවට සහ එම විශ්වවිද්‍යාලයට ආචාර්යවරු ලබාගැනීමටද ගිවිසුම් අත්සන් කර ඇති බවද වාර්තාවේ.
එම විශ්වවිද්‍යාලය සමාජ ඉහළ තලවල පිරිස් අතර වහාබ් අන්තවාදය ප්‍රචලිත කිරීමට යොදා ගන්නා බවටද චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...