ඉරිදා පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා සමග සබදකම් පවත්වා ඇති ලංකාවේ සිටින නොම්මර එකේ ත්‍රස්තවාදියා ඇමති රිෂාඩ් බදියුදීන් බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ පවසති.
පොලිස්පති ඉවත්කිරීමට පෙර සිදුකළ යුතුව ඇත්තේ බෝම්බ බඩේ බැඳගෙන සිටින ඇමති බදූර්දීන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම බවත් උන් වහන්සේ පවසා සිටියේ පසුගියදා පැවැත්වූ සර්වාගමික කමිටු රැස්වීම අමතමිනි.
ලංකාවට වෙනත් නීති අවශ්‍ය නොවන බවත් ෂරියා නීතිය ඉගැන්වීම සදහා මඩකලපුවේ වෙනමම විශ්ව විදයාලයක් ආරම්භ කර ඇති බවත් ඒ සදහා කලු සල්ලි සුදු කර ගැනීමට අනුබල දී ඇත්තේ රජයේ වගකකිවයුතු පිිරිසක් බවත් ඒ චෝදනාවෙන් ජනාධිපති , අගමැති ඇතුළු ඒ සම්බන්ධ පිරිසට ගැලවිය නොහැකි බවද පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...