රට පුරා මේ දිනවල කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනෙණ ඇතැම් පුද්ගලයින් මුදා ගැනීම සඳහා පොලීසියට සහ හමුදාවන්ට දේශපාලන බලපෑම් සිදු කෙරෙන බව වාර්තාවේ.
පොලීසියට සහ හමුදාවන්ට මෙලෙස බලපෑම් කරන්නන් අතර අමාත්‍යවරුන් ද කිහිපදෙනෙකු සිටින බවත් මෙම දේශපාලන බලපෑම් නිසා විමර්ශනවලට අවහිරතා සිදුවන බවත් එම වාර්තා වැඩිදුරත් සදහන් කරයි.
කෙසේවෙතත් පොලීසිය සහ හමුදාව දේශපාලන බලපැම් නොසලකා විමර්ශන සිදු කරන බව ද එමආරංචිමාර් සදහන් කරයි.
කෙසේවෙතත් පොලීසිය සහ හමුදාව දේශපාලන බලපැම් නොසලකා විමර්ශන සිදු කරන බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...