දේශීය පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳවත් රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් සමන්විත පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (02දා) විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායකවරයාට භාර දී තිබේ.

තම මවුබිම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කොට විශ්‍රාම සුවයෙන් සිටියදීත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී තම මව්බිම වෙනුවෙන් ඉටුකළ උදාර කර්තව්‍යට මෙරට සියළුම පුරවැසියන් වෙනුවෙන් සියලු දෙනාටම ස්තූති වන්ත වන බව විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More