IS පුහුණුව ලැබූ විදේශීය සහ දේශීය කාන්තාවන් හතර දෙනකු යොදා ගනිමින් ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන කතෝලික පල්ලියකට සහ කිතුනු ස්වේච්ඡා මධ්‍යස්ථානයකට පහර දීමට ඔවුන් සැලසුම් කරන බව ජාත්‍යන්තර ආරක්ෂක තොරතුරු හෙළිදරව් කරයි.
ඔවුන් සුදු ඇඳුමෙන් සැරසී එම කටයුත්තට යෙදවීමට ඉඩ ඇති බව සහ වුන් අතරින් දෙදෙනෙක් ගර්භනීය න්තාවන් බව ද තොරතුරු වාර්තා වී ඇත.
එම තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට දී ඇති බව එම වාර්තා සඳහන් කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...