දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  පසුගියදා  කරනු ලැබූ ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ රජයේ අවසරයක්  නොමැතිව ඉස්ලාම්  මූලධර්මවාදී ජාලයන් ඉගැන්වීම සඳහා විදේශීය ගුරුවරුන් 600ක් පැමිණ ඇත.

ඔවුන් සංචාරක වීසා මත සේවය කරන බවට සැක පහළ වී ඇති අතර දිවයින පුරා පිහිටි රජයේ අධීක්ෂණයට  යටත් නොවන රාබි පාසැල් 35ක් සහ වෙනත් මද්‍රසා  පාසල් වල සේවය කරන බවට වාර්තා වේ.

මෙම පාසැල් නේවාසික පාසල් ලෙස පවත්වාගෙන යන බැවින් සිසු සිසුවියන් සහ එම ගුරුවරුන් අතර  සබඳතාව ඉතා දැඩි ලෙස පවත්වා ගෙන යන බවද වාර්තා වේ. එම පාසල්වල දරුවන්ට සිංහල භාෂාව භාවිතා කිරීම තහනම් කර ඇති බවටද දෙමාපියන්ගෙන් චෝදනා එල්ල වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More