ජා ඇල පොලිස් වසමේ උදම්මිට වානේ නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී ජීව කාලතුවක්කු පතුරම් 409ක් සහ හිස් කොපු 584ක් හසුව තිබේ. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කෙරිණි.
කලමණාකරුවන් මොහොමඩ් ජුනයිඩ් හෂිම්ඩීන් සහ මොහොමඩ් ෆවාස් ජා ඇල පොලිසියේ රඳවා සිටින බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් විමර්ශන කණ්ඩායමකට බාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...