දේශීය පුවත්

රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේ ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයකුට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. එම ලාංඡනය නොමැතිව පුටුව හෝ වෙනත් පොදු ලකුණකට එක`ග වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඒ සඳහා ...

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, ක...

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ජනාධිපති ලේකම් උදය ...

පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට ගෙන්වූ මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු ද, පිරිමි පුද්ගලයන් 10දෙනෙකු හා ළමුන් 6  දෙනෙකු ඇතුළත් ව...

ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. අද උදෑසන ඇල්පිටිය අටකෝට්ටේ පාලු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත. මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය වල් ඉඟුරුකැටිය ප්‍රදේශයේ ...

ජාතික වියත් පවුර මගින් සංවිධානය කල විල්පත්තුව නැවත වගා කිරීම සඳහා කාබනික පොහොර ටොන් 20ක් පරිත්‍යාග කිරීම සහ පැල සිටුවීමේ ව්‍යාපෘතිය පසුගිය සැප්තැම්බර් 2 වනදා විල්පත්තුව නැවත වගා කිරීමේ ප්‍රදේශයේදී පැවැත්විණි. ග්‍රීන් ෆෝස් කෘෂිකාර්මික ආයතනය (Green Force Agriculture) විසින් පරිත්‍යාග කරන ලද මෙම ...

කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව යන ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(05) පැවසීය. ඒ අනුව මෙම ගුවන් තොටුපළ හතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවත් පලාලි සිට ඉන්දි...

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අනුව ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු සැකකරුවන් හතළිස් එක් දෙනකුට අයත් බැංකු ගිණුම් සියයක තිබෙන රුපියල් මිලියන 134 ක කි‍්‍රයාකාරීත්වය තහනම් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීට අමතරව...

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක වූ යස්මින් සුකා මහත්මිය විසින් ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාව තුළ අපරාධ සිදුකළ බව දක්වමින් කැලිෆෝනියා අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදී ඇත. ඇය සිය දිවුරුම් ප‍්‍රකාශයෙන් පසුගිය සමයේ මෙරට මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම ඝාතනය කිරීම සහ වෙනත්...

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵලය ජනපතිවරණයට කිසිම සබඳතාවක් නොමැති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය. “කල්ගිය ප්‍රා දේශීය සභා මැතිවරණයකින් කොහොමද සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණය තිබුණා 2014දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුව...

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (03) දිනයෙදී තර්ජනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ජයන්ත සමරකෝන් මහතා පාර්ලිමේන්තුවෙදී ඊයේ (03) පැවසීය. බුදුපිළිම කඩාදැමිමේ ස...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානය හවුල් වූ සමාගමකට විකුණා දැමීමේ උත්සාහයක් පවතින බව වරාය වෘත්තීය සමිති චෝදනා කරයි. වත්මන් රජයේ අවසන් කාලසීමාවේදී මෙවැනි තීරණයකට යෑම පිළිබඳව ඔවුහු රජයට සිය බලවත් විරෝධය දක්වා සිටී. අදාළ විකුණාදැමීම හරහා විදේශයකට වැඩි ආදායමක් ලබාගැනීමට හැකියා...

ශ්‍රී ලංකාවේ මේ වන විට පැවැත්වෙන ඉස්ලාමීය බෝරාවරුන්ගේ සමුළුවට සහභාගී වී සිටින මුස්ලිම්වරුන්ගේ ආහාර පිණිස එකවර සිදුකරන මහා ගව සංහාරයක් පිළිබඳව‘සත්ව අවිහිංසා ජාතික එකමුතුව’ විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ. ‘සත්ව අවිහිංසා ජාතික එකමුතුව’ මාධ්‍ය වෙත යොමු කළ ලිපියකින් ඒ බව අනාවරණය වන අතර එම ...

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය මැතිවරණ කොමිසම රැස්වී තීරණය කරන බවත්, ඒ පිළිබඳව දිනයක් තමාට ප‍්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඊයේ (03 දා) දහවල් මාධ්‍යයට පැවසීය. නොවැම්බර් 15 වැනිදා හා දෙසැම්බර් 7 වැනිදා අතර දිනයක් නාම යෝජනා කැඳවීමට යොදා ගන්නා බව ද හ...

පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රාහාරය ගැන හොයනවාටත් වඩා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2005 ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත්ව තිබුනේදැයි සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වැදගත්ව තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (3) පැවැසීය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපර...

රිලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. ‘තීන්දුව හරි අතට‘ නමින් නම් කර ඇති මෙම සමු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ. එහි උප සභාපතිවරයෙක් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා...

අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී තිබේ. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන...

ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය සහ පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇත. ඒ අනුව අගමැතිවරයා සිය මාලදිවයින් නිල සංචාරය අවසන් කර ලබන 05 දා යළි දිවයිනට පැමිණීමෙන් පසු එ...

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට මෙම 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව ලබන 10 වැනිදායින් පසුව ඕනෑම වේලාවක ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි බවද හෙතෙම කීය. ජනාධිපතිවර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...