එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක වූ යස්මින් සුකා මහත්මිය විසින් ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව තුළ අපරාධ සිදුකළ බව දක්වමින් කැලිෆෝනියා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇත.
ඇය සිය දිවුරුම් ප්‍රකාශයෙන් පසුගිය සමයේ මෙරට මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම ඝාතනය කිරීම සහ වෙනත් හිංසනික ක්‍රියා ගැන කරුණු දක්වා තිබේ.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිද්ධීන් පිළිබඳව ඇය තොරතුරු ලබාගෙන ඇත්තේ මාධ්‍ය වාර්තා වලිනි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඇයට මෙලෙස දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට අයිතියක් නැතැයි දේශපාලන විචාරකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...