ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය සහ පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇත.
ඒ අනුව අගමැතිවරයා සිය මාලදිවයින් නිල සංචාරය අවසන් කර ලබන 05 දා යළි දිවයිනට පැමිණීමෙන් පසු එම ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
නව සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව තනතුරු පත්කිරීම සහ වෙනත් ගැටලූ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව එම පෙරමුණේ පක්‍ෂ නායකයෙක් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...