දේශීය පුවත්

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵලය ජනපතිවරණයට කිසිම සබඳතාවක් නොමැති බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.

“කල්ගිය ප්‍රා දේශීය සභා මැතිවරණයකින් කොහොමද සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණය තිබුණා 2014දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවා. හැබැයි මාස කිහිපයකින් තිබුණ ජනපතිවරණය පරාදයි.

කොහොමද ඒක නිර්දේශයක් වන්නේ ජනපතිවරණයට. ජනපතිවරණයක් කියන්නේ රටක ජනතාවක් එකට ඡන්දය දෙන එකක්. ඇල්පිටිය මැතිවරණය කරන්නේ ඒ ප්‍රදේශයේ සංවර්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ඇල්පිටිය මැතිවරණය ජනපතිවරණයට බලපෑමක් නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More